කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදී ඒ්කක 10000 සීමාව ඉක්මවා ගියේය. ඒ් අනුව අද දිනයේදී ඒ්කක 158.26කින් කොටස් වෙළඳපොළ වර්ධනය විය. එය සියයට 1.6ක වර්ධනයකි.
මේ අතර එස්.ඇන්ඩ් පී දර්ශකයද ඒ්කක 72කින් ඉහළ ගොස් 3252ත් දක්වා සියයට 2.28කින් ඉහළ ගියේය. දිනය අවසානයේදී පිරිවැටුප බිලියන 5.3ක් විය.