සියලුම සිනමාශාලා වසා දමයි
- 14 03 2020
- 19:22
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිඩ් වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා රජය ගන්නා පියවරවලට සමගාමීව ඔ්රී ලංකාවේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අද (14) මෙම තීරණය ගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
