පවතින අයහපත් කාලගුණ තත්ත්වය අනුව දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත්
දින විවේකද අවලංගු කර ඇත බව පොලිස් මූලස්ථානය කියයි.
සෑම පොලිස් ස්ථානයකම වෙනමම මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති බවද පොලිස් මූලස්ථානය කියයි. තම රාජකාරී
ස්ථානයට ගමන් කිරිමට බාධා ඇති පොලිස් නිලධාරීන්ට තමන්ට ළඟම ඇති පොලිස් ස්ථානයට වාර්තා කළ හැකි බවද
පොලිස් මූලස්ානය පවසයි.
117 - ආපදා කළමණාකරන මධ්‍යස්ථානය
119 - පොලිස් හදිසි ඇමතුම් අංකය
1990 - සුවසැරිය ගිලන් රථ සේවය
110 - ගිනි නිවන හමුදාව
113 - යුද හමුදා මූලස්ථානය
116 - ගුවන් හමුදා මූලස්ථානය