සියලුම චාරිකා සහ විනෝද ගමන් තහනම් - පවිත්‍රා
- 18 03 2020
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- ..
රජය නිවාඩු ලබා දුන්නේ චාරිකා සහ විනෝද ගමන් යෑමට නොවන බවත් චාරිකා සහ විනෝද ගමන් තහනම් කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
අද පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව ප්‍රකාශ කර සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
