සියලුම ගුවන්යානා හා නෞකා මෙරටට ඒම වලකයි
- 22 03 2020
- 12:15
- {{hitsCtrl.values.hits}} views
- කෂිනි හපුආරච්චි
පවතින කොරෝනා වෛරසය හේතුවෙන් රටට පැමිණෙන සියලුම ගුවන් යානා හා නෞකාවන් තාවකාලිකව නතර කිරිමට රාජය පියවර ගෙන තිබෙ.
එම තත්ත්වය පහව යන තෙක් කිසිසේත්මත් මෙම තිරණය වෙනස් කිරිමට රජය තිරණය නොකරන බවත් අද සඳහන් කලේය.
පවතින වෛරස තත්ත්වයෙන් රට මුදවා ගැනිමේ පියවරක් මත මෙම තිරණය ගත් බව රජය සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
