සියලුම ඉන්ධන මිල ගණන් ඊයේ රාත්රී සිට ඉහළ නැංවිමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 303
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 353
ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 317
ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 365
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 195 කි.