නියෝජ්‍ය කථානායකවරයා ලෙස ඊයේ පත්වූ රංජිත් සියඹලාපිටිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තිරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්විමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
මීට දින කිහිපයකට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටිය මහතා යළිත් ඊයේ දිනයේදී ඡන්ද 148ක් ලබාගනිමින් නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය.
කෙසේ වෙතත් යළිත් අද දිනයේදී ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.