සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක්
සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව දේශියව නිපදවන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1005ක් ලෙස නියම කර තිබේ. සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර ලංකාවේ ඇසුරුම් කරන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 950ක් ලෙසත්, ඇසුරුම්ගතව ආනයනය කරන සිමෙන්ති කොට්ටයක මිල රුපියල 930ක් ලෙස නියම කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට ශ්රී ලංකාව තුළ රුපියල් 900ටත් සිමෙන්ති කොට්ට පවතී.

popular news
-
samson de silva Sunday, 29 December 2019 12:54 PM
කිලෝ ග්රෑම් 50ක් රුපියල් 1000යි. එතකොට කිලෝ ග්රෑම් 1ක් රුපියල් විස්සයි. ආර්ථික ඔස්තාර් වාසුදේවගේ උපදෙස් අනුව අධික හාල් මිලට විසඳුම. හාල් ගණන්නම් හාල් නොගෙන ලාබෙට තියෙන සිමෙන්ති අරගෙන කාපල්ලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

