ඉදිරියේදී බදු ඉහළ යාමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල 4000 දක්වා ඉහළ යා හැකි බව ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියානාරච්චි මහතා දේශය පුවත්පතට පවසා තිබේ.
දැනටමත් සිමෙන්ති කොට්ටයක මිල දැනටම රුපියල් 3000කට ආසන්න වී ඇති බවත් බදු ඉහළ යාමත් සමඟ දරාගත නොහැකි තත්ත්වයකින් සිමෙන්ති මිල වෙනස් විය හැකි බව හෙතෙම සඳහන් කර තිබේ.