සිමෙන්ති මිල ඉහළ යෑම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය පත්ව තිබෙන අපහසුතාව සැලකිල්ලට ගෙන සිමෙන්ති සමාගමක් විසින් සිය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල අද (4දා) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 100 කින් අඩු වේ.