සිමින්ති කොට්ටයක මිලත් ඉහලට
සිමින්ති කොට්ටයක මිල රුපියල් 500කින් මිල ඉහල දැමීමට තීරණය කර තිබේ
ඒ අනුව නව සිමින්ති කොට්ටයක මිල රුපියල් 1850 සිට 2350ක් දක්වා මිල ඉහල ගොස් ඇතැයි සඳහන්.
popular news
-
Deepal Nirosh Friday, 01 April 2022 09:31 AM
ගෑස් මිල වැඩි කරන්න සමාගම් ඉල්ලනවා, අවසර නෑ; තෙල් මිල වැඩි කරන්නත් සැපයුම් ආයතන ඉල්ලනවා, අවසර නෑ; ජල විදුලි බිල්පත් වැඩි කරන්නත් සේවා ආයතන ඉල්ලනවා, අවසර නෑ; ඒත් සිමෙන්ති මිල වැඩි කරන්න කියල නම් කිසිම සැපයුම් හෝ නිෂ්පාදන හෝ ආයතනයක් ඉල්ලනවා ඇහුවෙ නැහැ. ඒත් මිල වැඩිවෙනවා. මොකද්ද මේ 1/බන්දුල ආර්ථික න්‍යාය?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

