අසත්‍ය ප්‍රකාශ කිරීම හේතුවෙන් වරදකරු වීමෙන් පසු සිංගප්පූරු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ප්‍රීතම් සිංගේ එම ධුරයෙන් ඉවත් කර තිබේ.
ඔහුව නීති සම්පාදකයින්ගේ ඡන්දයකින් පසුව අගමැති විසින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තු කමිටුවකට දිවුරුම් දී අසත්‍ය ප්‍රකාශ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.