සෑම පළාතකටම අල්ලස් කොමිෂම බැගින් ස්ථාපිත කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. නිකවැරටිය ප්ර දේශයේ පැවැති ජන රැළියක් අමතමින් ඔහු මේ බව පැවැසීය. මේ වෙනුවෙන් නිලධාරීන් 900ක් බදවා ගන්නා බවත් ඔහු පැවසිය.
මේ වන විට ලංකාවේ වංචා දූෂණ අවම වි ඇති බවත් රාජ්ය සේවයේ එවැනි පුද්ගලයන්ට එරෙහිව නිතිය ක්රියාත්මක කරන බවත් ඔහු පැවැසීය.