බදුල්ල අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් (සැකකරුවන්) කිහිපදෙනකු බදුල්ල නගරය හරහා බදුල්ල බන්ධනාගාරය වෙත පා ගමනින් රැගෙන යාම බන්ධනාගාර නිලධාරින් ව්සින් සිදුකෙරිණි.
ඉන්ධන හිගය බන්ධනාගාර රාජකාරි කටයුතුවලටද අහිතකර බලපෑමක් සිදුකර ඇතැයි බන්ධනාගාර නිලධාරිහු පැවසීය.
බදුල්ලේ පාලිත ආරියවංශ
