සාමාජිකයෙක් ඉල්ලා අස්වූ බවට ලිපියක් නෑ - මැතිවරණයට බලපෑමක් නෑ
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් ලිපියක් මෙතෙක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඒ අනුව 2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් කිසිඳු අඩාලවීමකින් තොරව සැලසුම් කර ඇති ආකාරයට ක්රියාත්මක කරනු ලබන බවද දැනුම්දෙයි.

popular news
-
Deepal Nirosh Friday, 27 January 2023 02:40 PM
මේ කෙහෙල්මල් නිවේදන වලින් අපිට වැඩක් නැහැ. ඉස් ඉස්සෙල්ල පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන්න. තාම රටේ මැතිවරණයක් පැවැත්වෙන බවට නිල නිවේදනයක් කොතකතවත් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
