2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ හැකිය.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ජුනි මස 25 වෙනිදා සිට ජූලි මස 07 වෙනිදා දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකිය.