පසුගිය වසරේ පැවැති සමාන්ය පෙළ විභාලයට අදාලව නැවත සම්ක්ෂණ අයදුම්පත්
යොමු කර තිබෙන පිිරිස්වෙත මෙතෙක් ප්රතිඑල නිකුත කර නොමැති බව එම පිරිස්
පෙන්වා දෙති.
මෙම විභාගයෙ ප්රතිඑල නොවැම්බර් මස 25 වන දින නිකුත් කර තිබෙන අතර නැවත
සමික්ෂණයට අදාල අයදුම්පත් දෙසැම්බර් 08 වන දින සිට 20 වන දින දක්වා භාර ගැනිම
සිදුවිය.
කොවිඩ් තත්වය නිසා පසුගිය වසරේදි පැවැත් වුයේ 2021 වසරෙදි පැවැත් විය යුකු
සමාන්ය පෙළ විභාගය වන අතර මේ මස 29 වන දින සිට පැවැත්වෙන්නේ 2022 වසරට
අදාල විභාගය වේ.