ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ඕන - නව මහ බැංකු අධිපති
ආර්ථික වැඩපිිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සමාජ හා දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය බවත් තමාට ස්වාධීනව කටයුතු කිරිමට අවස්ථාව ඇති බවත් නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිිංහ මහතා පැවැසීය.
නව මහ බැංකු අධිපතිවරයා ලෙස පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය. ආර්ථිකය ගොඩ ගැනීමට හැකි බවට තමන්ට අවස්ථාවක් ඇති නමුත් ඉදිරි මාස දෙක තුළ ආර්ථිකයේ පවතින කඩා වැටීම තවදුරටත් සිදු වෙනු ඇති බවත් ඔහු පැවැසීය.
ඕනෑම මහ බැංකුවක් ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට මුදල් අච්චු ගසන නමුත් ශ්රීී ලංකාවේ මෙම තත්ත්වය යථා තතත්වයට පත්කළ යුතුබවත් ඔහු පැවැසීය.
මෙය පාලනය කිරීීමට පොලී අනුපාතය ඉහළ නැංවූ බවත් අනවශ්‍ය ආකාරයට බදු අඩු කිරිම ගැටලුවක් වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
popular news
-
Kumar Saturday, 09 April 2022 01:18 AM
sulli mudranaya kala cabraalge vatup arpaus gannawada? lankawe loku rakiya karana ayata gewanne dollar walinda? Australiawe inn mithrayayek kiwway maykenage vatupen 10% rakiyawa labdunna ayata denawa kiyala. Dollar raten pitakaranne maykramayatalu.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

