ස්පාඤ්ඤයේ අධිවේගි දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39ක් දක්වා ඉහළ ගොස් තිබේ. දුම්රිය මැදිරි ඉහළට එසවීම අභියෝගයක් බවට පත්ව ඇති ඒ ඳසහා බර උපකරණ අවශ්‍ය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. අනතුින් තුවා ලැබූ 40කට අධික පිරිසක් තවමත්
රෝහල්තළ ප්‍රතිකාර ලබමින් පසුවේ.
