ස්පාඤ්ඤයේ නව කොරෝනා ආසාදිතයන් 102 136ක්
- 1 04 2020
- 15:51
- {{hitsCtrl.values.hits}} views
- ..
ස්පාඤ්ඤය තුළ මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 102 136 ක් වාර්තා වී තිබේ. ඒ අනුව ඇමෙරිකාව, ඉතාලිය යන රටවල්වලට පසුව කොරෝනා ආසාදිතයන් 100000 සීමාව පසුකළ තෙවැනි රට වන්නේ ස්පාඤ්ඤයයි.
පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයන් 864ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව ස්පාඤ්ඤයේ සමස්ත මරණ සංඛ්‍යාව 9053ක් දක්වා වර්ධනය වී තිබේ.
ස්පාාඤ්ඤයේ වෛරසය ආසාදනය වූවන්ගෙන් 22647ක් සුවය ලබා තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
