ස්ථිර පදිංචියට හෝ වැඩි කාලයකට විදෙස් ගත වෙන්නේ නෑ
ස්ථිර පදිංචියට තියා තමන් හෝ තම පවුලේ උදවිය වැඩි කාලයකට හෝ ලංකාවෙන් පිටවීමට කිසිම ආකාරයකින් කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
ස්ථිර පදිංචිය සඳහා ශ්රී ලංකාවෙන් පිටවීමට අදාළව නාමල් රාජපක්ෂ මහතා පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර ඇති බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් 'අද' කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
" ස්ථිර පදිංචියට හෝ දීර්ඝ කාලයකටවත් රට යෑමේ කිසිම සූදානමක් නෑ. මමත් මගේ පවුලේ අයත් ලංකාවේ සිටිනවා. රට යන්න කිසිම බලාපොරොත්තුවක් නෑ." යැයි මන්ත්රීවරයා සඳහන් කළේය.

popular news
-
Deepal Nirosh Sunday, 05 March 2023 09:00 AM
බය වෙන්න දෙයක් නැහැ පුතා, මේ අවුරුද්දෙ මැතිවරණයක් එන්නේ නැහැ. කෝකටත් ඉතින් බාප්ප වගේ තව එක රටක පුරවැසිභාවය අරගෙන තියෙන එක ඇඟට ගුණයි. අහක යන්නෙ නැහැනෙ.
Reply : 0 0
Kumar Sunday, 05 March 2023 03:04 PM
Namal amerikawe green card ekak ganna hadanawa athi. police warthawak vitharak nove vaidya parikshanayakatath penisitinna oney.
Reply : 0 0
Nandana Sunday, 05 March 2023 04:01 PM
Aparade palayanko
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

