www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 04 මිල තවත් අඩු කර තිබේ.
ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 220කට, සුදු නාඩු (දේශීය) කිලෝවක් රුපියල් 198කට, සුදු කැකුළු (දේශීය) කිලෝවක් රුපියල් 189කට, පාන් පිටි කිලෝවක් රුපියල් 240කට ලබාගත හැකි බව ලංකා සතොස සඳහන් කරයි.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
රුක්මන් අසිත සමුගනියි
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
යුරෝපයේ දැවැන්ත තාප තරංගයක්, අතිරේක මරණ 1300ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd