පොහොර ගැටලුව මුල් කරගනිමින් විපක්ෂය රට තුළ සහල් නිශ්පාදනය පිළිබද අනියත බියක් ගොඩනගන්න හදන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එලෙස කිසිදු අනියත බියක් ඇති කර ගත යුතු නැති බවයි අමාත්‍යවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළේ.