සහල් කිලෝ 20 ක් ගෙවීමේ පදනමට ලබා දීම සම්බන්ධයෙන් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. නිලධාරීන්ගෙන් එවැනි යෝජනාවක් ඉදිරිපත් වූ බව වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
විපක්ෂය විසින් සිදු කරන්නේ කුමන හෝ වචනයක් අල්ලාගෙන ඒ පසුපස යාම බවත්, නමුත් ඊට වඩා වැඩි දෙයක් රට තුළ සිදු වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත. (IJ)