ස්වාධීන වුණත් විපක්ෂ නායකකම දෙන එකක් නෑ
ඒකාබද්ධ විපක්ෂය ස්වාධීනව වුවත් ඒකාබද්ධ විපක්ධයට කථානායක ධුරය ලැබේයැයි විශ්වාසයක් නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඊයේ (15දා) මීගමුවේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ මේ බව පැවැසීය.
“මට ලොකු විශ්වාසයක් තියෙනවා අපි ස්වාධීන වුණත් එතකොට කියයි නෑ නෑ ඔයාලා පාර්ලිමේන්තුවට ආවේ අර පක්ෂයෙන් ඒක හින්දා බෑ කියලා. අපේ ලොකු බලාපොරොත්තුවක් නෑ. ස්වාධීන වුණත් කථානායකවරයා මේක දෙයි කියලා.”

popular news
-
ase Thursday, 16 August 2018 01:50 PM
කරලා බලන්නකෝ ඇයි මේ පේන බලන්නේ ? හැබැයි මන්ත්‍රී පට්ටම ඇනේ එල්ලන්න උනොත් ?? කිරිත් රැව්ලත් දෙකම ඕනේ නේද ??
Reply : 0 0
rocky Friday, 17 August 2018 08:25 AM
ane mehemath lajjaa nathi kamak!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

