ප්‍රථිඵල නිකුත් වූ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 62% අධික සංඛ්‍යාවක් සරසවි ප්‍ර වේශය සඳහා අයදුම් කිරීමටසුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාගය සඳ හා පාසල් හා පෞද්ගලික ලෙස අයදුම්කරුවන්281 810ක් ඉදිරිපත් තිබුණි. එයින් සිසුන් 176 572ක් විශ්වවිද්‍යාල ප්‍ර වේශය සඳහා අයදුම් කිරීමට සුදුකම් ලබා තිබේ. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 62.64කි.