සරත් N සිල්වාට එරෙහිව පෙත්සමක්
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අද (14දා) මෙම පෙත්සම පෙත්සම්කරුවන් තිදෙනෙක් විසින් ගොනු කර තිබේ.

popular news
-
hemantha Friday, 14 December 2018 03:56 PM
අනේ පව්, නීතිය නොදන්නා කමට කරන කියන දේවල් එච්චර ගණන් ගන්න එපා.
Reply : 0 1
Nihal Friday, 14 December 2018 04:30 PM
නියත වශයෙන්ම හිරේ සිටිය යුතු පුද්ගලයෙක්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
