සෑම පුද්ගලයෙක්ම කොවිඩ් රෝගයට ගොදුරුවීමේ අවදානමක්
ලෝකයේ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ඩෙල්ටා ප්‍ර භේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෑම ප්‍රද්ගලයෙක්ම රෝගයට ගොදුරු වමේ අවදානමට මුහුණ දී ඇති බවත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 1.5ක් පමණ මරණයට පත්වෙන බවත් වැඩි පිරිසකට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමට සිදුවන බවත් ඔහු පවසයි.
ඒ අනුව රෝගයෙන් ආරක්ෂාවීමට නම් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

popular news
-
Dayan Saturday, 07 August 2021 05:12 PM
Is their no responsibility of the government in controlling this.
Reply : 0 0
Demuni Uduwara Sunday, 08 August 2021 04:23 AM
We knew before you!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

