සමාජ මාධ්‍ය අවහිර කළ බව රජය පිළිගනියි
ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම අනුව සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කර ඇති බව තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව ෆේස්බුක්, යූටියුබ්, වට්ස්ඇප්, ට්විටර්, ඉන්ටග්‍රැම් යන සමාජ මාධ්‍ය ජාලා අවහිිර කරන ලෙස දේශීය අන්තර්ජාල සේවා සපයන ආයතන වෙත සඳහන් කර තිබේ.
popular news
-
Deepal Nirosh Sunday, 03 April 2022 02:11 AM
මොනව කළත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ ලේකම්තුමා මේ රාජකාරිය කර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයෙන් එම ඉල්ලීම ලිඛිතව ලබාගෙන. එතරමින් හෝ කොන්ද පණ ඇති නිලධාරින් ස්වල්පයක් රාජ්‍ය සේවයේ තවමත්සිටීම සැනසුමට කරුණක්. එතුමාට ගෞරවයක් ලෙසයි මේ සටහන තබන්නේ. සුභ අනාගතයක්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

