සමාජ මාධ්‍ය වාරණය පස්වරු 3.30ට අවසන්
සමාජ මාධ්‍ය තහනම පස්වරු 3.30ට අවසන් කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙසේ පස්වරු 3.30ට සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නියමිතය.
රජයට එරෙහිව අද දිනයේ රට පුරා විරෝධතා සංවිධානය කර තිබූ පසුබිමක දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටත් අද අලුයම සිට සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කිරීමටත් රජය කටයුතු කළේය.
popular news
-
Priyantha Sunday, 03 April 2022 10:02 AM
Another FAILURE
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

