තමන් වී.පී.එන්. භාවිත කරන බවත් එවැනි තත්ත්ව පවතින විට සමාජ මාධ්‍ය තහනම් කිරිම සම්පූර්ණයෙන්ම නිෂ්ඵල ක්‍රියාවක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ මෙම තීරණය සම්බන්ධයෙන් බලධාරින් නැවත සලකා බැලිය යුතු බවයි. එසේම සමාජ මාධ්‍ය තහනම් කිරීීම තමන් පිළිනොගන්නා බවත් ඔහු පවසයිි.