www.ada.lk
2026 ජුනි මස 22 වන සඳුදා
කොළඹ ගොල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලයට සහාය දැක්විම සඳහා රත්මලාන දුම්රිය ධාවනාගාරයේ සේවකයන්ද එක්ව තිබේ. ඔවුන් අරගල භූමියට යෑමට පෙර කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
කොටුව දුම්රිය ස්ථානය ඇතුළත මෙවැනි විරෝධතා සාමාන්‍ය යෙන් පැවැත් නොවන අතර ඒ අනුව අද සිදුවූ දෙය තරමක් වෙනස් සිදුවීමක් බවද වාර්තා වෙයි.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd