හිටපු ගාලු දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සම්පත් අතුකෝරළ මහතාට ඊයේ (17) රෑ තියුණු ආයුධ ප්රහාරයක් එල්ලවීමෙන් රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි.
මන්ත්රීවරයාට මෙම ප්රහාරය එල්ල වී ඇත්තේ පිටිගල බඹරවාන උස්බිම් ජනපදය ප්ර දේශයේදීය. මෙම ප්රහාරයට හේතුව පෞද්ගලික අරවුලක් වන අතර ප්රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුට ගෙන තිබේ.