ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු නියෝජිතාවතනයේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියාය.
ඇය සමග සිව් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටි අතර , ඔවුන් 09/12 දින අලුයම 03.50 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් දෝහා බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .