ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා
රත්නපුර ඓතිහාසික මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ තනතුර සඳහා අද 20 පැවති නිළවරණයෙන් ඉෂාන් සංඛ මාපිටිගම මහතා තේරී පත්විය.
තේරී පත්වීමෙන් අනතුරුව අද දහවල් මහා සමන් දේවාලයම වෙත පැමිණ සමන් දෙවිඳුන්ගේ ආශිර්වාද ලබාගැනීමට කටයුතු කළේය.
popular news
මධ්‍යම අධිවේගයේ ඉදිකිරිම් හේතුවෙන් කොළඹ නුවර පාරේ මංතීරුවක් වසා තැබෙයි
පොලිස්පතිගේ පැමිණිල්ලක් නිසා වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්?
පෝලන්තයේ සිට ගුවන් යානා දෙකක් කටුනායකට එයි
ඉන්ධන මිල සංශෝධනය වෙයි
STF නිලධාරීන්ට පහරදී සැකකරුවෙක් බලෙන් මුදවාගෙන යයි
මෙහනින් වහන්සේ නමකට බැන වැදුණ සැකකරුවන් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd