සපුගස්කන්දේ කොවිඩ් ආසාදිතයෙක් නිවසින් පැන යයි
- 27 12 2020
- 12:17
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිඩ් ආසාදිතව සපුගස්කන්දේ පුද්ගලයෙකු පැනගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පුද්ගලයා මත්කුඩුවලට ඇබ්බැහිවූවෙක් බවත් කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවෙන් අනතුරුව එහි ප්‍රතිඵ ලැබෙන තෙක් නිවසේ නිරෝධායනය වෙමින් සිටියේදී පැනගොස් ඇති බවත් පොලීසිය පවසයි.
නිමේෂ් මධුශංක නැමැති අවුරුද 22ක් පුද්ගලයෙක් මෙසේ පැනගොස් ඇති අතර ඔහු පිළිබඳව තොරතුරු දන්නේ නම් 071-8591599/011-2400315/011-2433333/119 යන අංක අමතන ලෙස පොලීසිය දන්වා දන්වා සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
