www.ada.lk
2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා
සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දිනට යෙදෙන ජාතික සුරක්ෂිත දිනය හේතුවෙන් අද ()26දා දා දිනයේද පෙ.ව. 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා සියලුම රාජ්‍ය ආයතනද ඇතුළත්ව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ආපදා කළමනාකරණය මධ්‍යස්ථාන පවසයි.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් ජාතික සුරක්ෂිත තා දිනය නම් කර තිබේ.
අදට සුනාමි ව්‍යවසනයට අවුරුදු 15ද සම්පූර්ණ වෙයි.
මෙම දිනයේදී සුනාමි ව්‍යසනය මෙන්ම අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම සිදුකරයි.
මෙවර ජාතික සුරක්ෂිත දින ප්‍රධාන උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්මාරකය අබියස දී 2019.12.26 දින පෙරවරු 9.00 ට පැවැත්වීමට සැලසුම් කර ඇත.
popular news
නොදැවුනත් ඇන්ජලෝ පිටියෙන් ඉවත් වුණු හේතුව මෙන්න
ලක්ෂ්මන් වසන්ත නිසා සජබ වේදිකාව වර්ජනය කළ රෝහිණී
දැන් රනිල්ගේ ජොබ් එක ඉවරයි
Miss International - 2024 කිරුළ ලංකාවේ තිලිණිට
ජනපති හා සජිත් පාරවල් වසා පැවැත්වීමට ගිය රැළි දෙකකට පොලීසිය අවසර නොදෙයි?
ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ මතය ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ප්‍රකාශ කරයි
Champa Thursday, 26 December 2019 03:10 PM
සුනාමි විපතෙන් මිය ගිය සියලු දෙනාටම, මේ සංසර ගමනේ නැවත කිසි දිනෙක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි ප්‍රාර්ථනා කරමි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd