ADA
www.ada.lk
2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා
සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දිනට යෙදෙන ජාතික සුරක්ෂිත දිනය හේතුවෙන් අද ()26දා දා දිනයේද පෙ.ව. 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා සියලුම රාජ්‍ය ආයතනද ඇතුළත්ව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ආපදා කළමනාකරණය මධ්‍යස්ථාන පවසයි.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් ජාතික සුරක්ෂිත තා දිනය නම් කර තිබේ.
අදට සුනාමි ව්‍යවසනයට අවුරුදු 15ද සම්පූර්ණ වෙයි.
මෙම දිනයේදී සුනාමි ව්‍යසනය මෙන්ම අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම සිදුකරයි.
මෙවර ජාතික සුරක්ෂිත දින ප්‍රධාන උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්මාරකය අබියස දී 2019.12.26 දින පෙරවරු 9.00 ට පැවැත්වීමට සැලසුම් කර ඇත.
popular news
යටිනුවර ප්‍රා සභාවේ සජබ විපක්ෂනායක සිය පවුල පිටින්ම දිවි නසා ගනියි, කුඩා දියණියක් බේරෙයි
ළහිරු වීරසේකර අත්අඩංගුවට
අධිකරණයට ඉදිරිපත් වූ නාමල්ට ලැබුණු නියෝගය මෙන්න
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
රාහුල හිමියන්ගෙන් ඇමති ලාල්කාන්තට අභියෝගයක්
වරෙන්තුවට පෙර නාමල් මාලේ ගියේ ජනපති ගිය ගුවන් යානයේමයි
Champa Thursday, 26 December 2019 03:10 PM
සුනාමි විපතෙන් මිය ගිය සියලු දෙනාටම, මේ සංසර ගමනේ නැවත කිසි දිනෙක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි ප්‍රාර්ථනා කරමි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd