පසුගිය මැයි මස 9 වැනිදා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර සාමකාමී අරගලවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇපමත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද (15දා) නියම කළේය.