වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට පෙර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ සනත් නිශාන්ත මහතා දැරූ ජල සම්පත් කළමණාකරණ රාජ්‍ය අමාත්‍යධුරය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට හිමිව තිබේ.