සමූපකාර තොල වෙළඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සතොස ආයතනය පිහිටවීමේ අපේක්ෂිත අරමුණු ඉටුවී නොමැති බවත් එම ආයතනයෙන් ආර්ථිකයට ඵලදායි අයුරින් දායකත්වය ලැබීමත් යන කරුණු සැලකිල්ලට ගෙන සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයිද සඳහන්.
ඒ අනුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අදාල කටයුතු ඉටු කිරීම පිණිස මෙහෙයුම් හා අධීක්ෂක කමිටුවක් පති කර යෝජිත ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස වෙළඳ අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කල යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.