සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්
සතොස සේවකයන් දේශපාලන වැඩට යෙදවීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇතුළු තිදෙනෙකුට පවරා තිබූ නඩුවෙන් ඔවුන්ව නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා නියෝග කළේය.
මෙම නඩුවට අදාළව අධිචෝදනා පවත්වාගෙන යාමේ හැකියාව නැතැයි විත්ති නීතිඥවරුන් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් විත්තිකරුවන් තිදෙනකු මෙම නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කළේය.
popular news
-
priyanka Friday, 19 May 2023 11:30 AM
naduth hamuduruwange, baduth hamuduruwange
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

