www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
ලංකා සතොස උත්සව සමය ඉලක්ක කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 7ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.එම භාණ්ඩ අඩු කළ මිලට අද (23) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.
මේ අනුව
රතු පරිප්පු කිලෝවක් රුපියල් 11 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 374කි.
සුදු සීනි කිලෝවක් රුපියල් 6 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 218කි.
අර්තාපල් කිලෝවක් රුපියල් 5 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 285කි.
වියළි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 1780කි.
ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 185කි.
දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) එකක් රුපියල් 15 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 475කි.
හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 50 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 1100කි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd