සටන් විරාමය තම රජය පාලන තන්ත්රයට ලැබුණු විශාල ජයග්රහණයක් බව ඉරාන රජය ප්රකාශ කරයි. ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් නිකුත් කරන ලද ප්රකාශයේ සඳහන් වන්නේ ඉරානය මෙම යුද්ධයේදී එහි අරමුණු සියල්ලම පාහේ සපුරා ඇති බවත් සතුරා ඓතිහාසික අසාර්ථකත්වයකට මුහුණ දී සිටින බවත්ය.