බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රක්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවට වාර්ථා වෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය