මෙම සති අන්තයේ දුම්රිය මගීන් වැඩිවීම හේතුවෙන් මගීන්ගේ ඉල්ලීම අනුව, පහත සඳහන් පරිදි කොළඹ කොටුව - බදුල්ල හා බදුල්ල - කොළඹ කොටුව අතර නව දුම්රියක් ධාවනයට යෙදවීමට කටයුතු යොදා ඇත.
දුම්රිය කාල සටහන
ගමනාරම්භය
|
පිටත්වීම
|
ගමනාන්තය
|
ළඟාවීම
|
ධාවනය වන දිනයන්
|
කොළඹ කොටුව
|
ප.ව.7.20
|
බදුල්ල
|
පසුදින
පෙ.ව. 5.03
|
2022.09.16,17 හා 18
|
බදුල්ල
|
ප.ව.7.30
|
කොළඹ කොටුව
|
පසුදින
පෙ.ව. 5.28
|
2022.09.17,18 හා 19
|
රාත්රී තැපැල් දුම්රිය
කොළඹ කොටුව
|
ප.ව.8.30
|
බදුල්ල
|
පසුදින
පෙ.ව. 7.32
|
දිනපතා
|
රාත්රී තැපැල් දුම්රිය
බදුල්ල
|
ප.ව.6.05
|
කොළඹ කොටුව
|
පසුදින
පෙ.ව. 5.24
|
දිනපතා
|