සත්ව සංගණනයේ වාර්තාව එලියට - රිලව් මි.5.17ක්, දඬුලේනෝ මි.2.66ක්,මොනරු මි.4.24ක්
- 12 06 2025
- 12:17
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙම වසරේ මාර්තු 15 වැනිසා සිදු කළ සත්ව සංගණන වාර්තාව අද (12දා) ප්රකාශයට පත් කරනු ලැබිණි.
ඒ අනුව රිලවුන් මිලියන 5.17ක් ,වඳුරන් මිලියන 1.74ක්, දඬුලේනෝ මිලියන 2.66ක්, මොනරු මිලියන 4.24ක් මෙම සංගණනයේදී වාර්තා වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
