විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්මක් හා බැරකම් පෙරේදා දිනයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර තිබේ. එම ප්‍රකාශය අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රු ලක්ෂ 900 ඉක්ම වූ ණය ප්‍රමාණයක් විවිධ බැංකු වල තිබේ.
ඔහුගේ වත්කම් හා වගකීම් පහත පරිද වෙයි
රන් ආභරණ 3 050 000
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ලද වැටුප් (2024) 2 719 325
විපක්ෂනායක ලෙස වැටුප් (2024) 6 718 818
වෙනත් ආදායම් 496 581
වෙනත් ආදායම් 110 301
වත්කම්
නිවාස 60 000 000
නිවස 5 000 000
කෘෂිකාර්මික ඉඩම 500 000
මහල් නිවාස 17 000 000 (ණයක් මගින්)
ඉඩම පර්චස් 11.3 - රු 9 958 993
ඉඩම පර්චස් 11.3 -රු 8 856 383
ඉඩම පර්චස් 80 - රු. 100 000
ඉඩම අක්කර 1 පර්චස් 48 - රු 100000
නිවාස සහිත ඉඩම පර්චස් 54 - රු 500 000
ඉඩම අක්කර 2 පර්චස් 127 - රු 300 000
ඉඩම පර්චස් 13.56 රු 6 100 000
ඉඩම පර්චස් 13.56 - රු 2 557 400
වාහන
රු ලක්ෂ 8 බැගින් රු. ලක්ෂ 16ක් වටිනා මිට්සුබිෂි ඩබල් කැබ් 2
ටොයොටා ප්‍රා ඩෝ රථය (බලපත්‍ර හරහා ) රු 3 500 000
ලෑන්ඩ් කෘෂර් (බලපත්‍ර හරහා) රු 5 000 000
මර්සිඩීස් බෙන්ස් රථය (බලපත්‍ර හරහා) රු 10 0000 000
රු. 17 815 902ක් වටිනා කොටස්
රු 17 552 330ක් වටිනා කොටස්
බැංකු තැන්පතු රු 29 601 761
බ්‍රිතාන්‍ය පවුම් 4 390
වගකීම් (ණය) රු 90 381 017






