විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධුරය භාර ගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුට සහාය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන්නේ නම් තමන් අග්‍රාමාත්‍යධුරය භාර ගැනිමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.