සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට GMOA සභාපති පාදෙණියත් යයි
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම වෙනුවෙන් මහනුවර රැජින හෝටලයේ පැවැති උත්සවයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාද එක්වීය.
පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවටද ඔහු එක්විය.
රාජ්‍ය සේවකයෙකු ලෙසින් ඔහු එම අවස්ථාවට එක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් ඒ සම්බන්ධව විමර්ශනයක්ද මේ වන විටත් ආරම්භ කර තිබේ.


popular news
-
samson de silva Friday, 01 November 2019 04:46 AM
මූ කපටිකමට මෙතනටත් ආවේ. දැන් වැරදි දෙකයි. "එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වූ කාරියා, දෙකක් කඩතොළු සදා දුන්නී ඉඳුරුවේ ආචාරියා"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

